ENRA Constructions Ja-Ela

Check with seller
July 3, 2020
  • Ja Ela, Ja-Ela, Gampaha, Sri Lanka

ENRA Constructions යනු නවීන, නිර්මාණශීලී පුද්ගලයින්ගෙන් පිරුණු නවතම ක්‍රම සමග බැදුණු ගෘහ හා ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකි.
සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතා සපුරාලීම සඳහා අප සතුව විවිධාකාර වූ නිවාස සැලසුම් තිබේ.
අපගේ සැලසුම් ගණුදෙනුකරුවන්ට උපරිම මිල වාසිය සහ හොඳම ප්‍රතිලාභ ලබාදීම සදහා නිර්මාණය කර තිබේ. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට සැලසුම් වෙනස් කිරීම හෝ නව සැලසුම් නිර්මාණය කිරීමට අප බැදී සිටි.
ඔබේ සිහින මන්දිරය සැලසුම් කිරීමේ පටන් නිර්මාණය කර අවසන්වීම දක්වාම ENRA ඔබ වෙනුවෙන් රැදී සිටි..!!

නිවාස හා ගොඩනැගිලි සැලසුම් සහ ඉදිකිරිම
බැංකු ඇස්තමේන්තු සැකසීම
3D නිර්මාණ සැකසීම
දිවයින පුරා සේවාව.

E.N.R.A. Constructions (pvt) Ltd.
ML 35, Realty Plaza, Ja-Ela.
Sri Lanka.
☎ T: 011- 2228320 / M: 0703893030
https://www.facebook.com/enra.lk/
http://www.enra.lk/

Comments

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Leave your comment (spam and offensive messages will be removed)